ඔබගෙ සෙවනේ
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- D
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| D | - | F#m | - |
| G | - | C | G |
| C | G | D | - |
| D | - | G | D |
CHORUS
ඔබගෙ සෙDවනේ රැඳෙන Cසහනේ
Cවේවා සDදා GවාසනාDවන්
ඔබගේ සරDණේ නොනිමි Cසෙනෙහේ
Cසසර සරDන Gතුරුම වාDසනා
INTER
| D | - | G | - |
| C | G | D | - |
| C | D | D G | D |
VERSE 1
Dදෙගුරුන් වෙතින් F#mනික්ම සුD7විසල් ලොවේ
Gමුදු සීDත සෙවණක් Gසොයා
Cරන්වන් Dහුයෙන් දෑGත පටලා බැඳී
Dආවේ ඔබේC ලොව සොයාD
Back To Chorus
VERSE 2
Dසිහිලෙන් ගිමන් නිF#mවන සුවD7ඳක් ලෙසින්
Gඔබගේ පැDතුම් සGරසාලා
Cඔබගේ ළDඟින් නිබඳ ඉGන්නම් ඉතින්
Dපහනක් Cලෙසින් Dදැල්විලා
Back To Chorus