කීන දන් මිටක්
Keena Dan Mitak Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි), Neela Wickramasinghe (නීලා වික්‍රමසිංහ)
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- A
- Time
- 4/4
CHORUS
Aකීන F#mදන් C#mමිටක්A කඩන්D ආEවා මගේ Aනංගෝ
AකාටF#mවත් C#mනෙවේ නAගාටDයි මේ Eආ නංගෝA
Aපොඩි F#mකාලේ AවාගෙF#m අපේ - Aඔන්න ඔට්ටුයි කියාලා
F#mහැංගි මුත්තං Aහොයාලා
BmහැංගෙEමුදෝ අයිAයේ
VERSE 1
Aපුංචි හීEනේ ගෝනි බිල්ලෝ
Bmනංගි අල්F#mලං යන්න Aඒවී
F#mමං බය Aනෑනේ F#mඅයියා මා ලඟ Aඉන්නේ
Bmතුන් යF#mම රෑ පාAනේ
VERSE 2
Aඉරිඟු යායෙEන් කිරල ගාලෙන්
Bmකිරි වැදිF#mලා කිරිA ගොයමේ
F#mනෑ නෑ අAයියේF#m - ඒ පින මේ ගAම්මානේ
BmසෝයුF#mරු පිං මAහිමේ