අද හෙට ඔබ මා
- Key
- D
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| D | D | D | C |
| C/D | D |
CHORUS
Dඅද හෙට ඔබ මාD7 අත හැරයGන බව
දැන ගන්නට ලැDබුනා -A රහA7සින් මට Dහැඬුනා
INTER
| Bm | G | A/G | D |
| G | D | C | D |
VERSE 1
Dඔබ රවටා නැතD7 ඔබ හඬවාG නැත
දැන දැන මා නම්A වැරදිD කළේ නැත
ඔබ ගැන D7මට පුGදුමයි
Aවෙනසට තතු නොහැDඟෙයි
| D7 |
VERSE 2
Dයොමුවී වෙනතක D7 ඔබ තනිGවූ දින
තනියට සිටිAයේ මා පDමනකි ලඟ
දැන් ඔබD7 මා Gරිදවා
Aයලි වෙනතක බැDඳිලා
| D7 |
END
| D | D | D | C | D7 | D |