දවසක් තියේවී

Dawasak Thiyewee Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
Key
D
Key
Chorus
Dදවසක් තිD7යේවී Gවෙන්වුණු ඔබ මා
Dනැවතත් මුණගැසෙAනා
Dකඳුලක් තිD7යෙවී G මා ළඟ එදිනේ
Dඔබේ නAමින් ගලDනා
Verse 1
Dනටුවෙන් Bmකඩලා Dමල විසිBmකළ විලDසේ
Dවරදක් Bmනැතත් මටD ඔබ පිටුBmපෑ දවAසේ
Dවල්මත් Gවුණා මා Aඅසරණ A7පෙම් පියDසේ
Gමට තාම නොදැනේD මොනවා වුණාදෝ
Aඅප දෙදෙA7නාට ප්‍රිDයේ
Verse 2
DහිනැහෙනBmවා ඔබ D මා හඬBmනා දවDසේ
DනැළවෙනBmවා ඔබ Dඔහු හා Bmරස පහAසේ
Dඔබටත් ලGබාවී Aදවසක් A7මට වාDගේ
Gමට තාම නොදැනේ Dමොනවා වුණාදෝ
Aඅප දෙදෙA7නාට ප්‍රිDයේ