දෑස රිදෙනවා
- Lyrics
- Daya De Fonseka (දයා ද ෆොන්සේකා)
- Music
- Upali Kannangara (උපාලි කන්නන්ගර)
- Key
- A
Chorus
Aදෑස රිදෙනවා... පාර බලා ඉඳGලා...
අප ආ පාරේ ආගිය වාරේ
Dමල් ලොව Eමල් සිඳිAලා//
Verse 1
Aසුරතේ අත තියලා
මට සහතික කරDලා
Aසුරතේ අත තියලා
මට සහතික කරDලා
Gහෙට හවසට ආAයේ, අDප හමු Eවෙමු කීAවා
Chorus
Aදෑස රිදෙනවා... පාර බලා ඉඳGලා...
අප ආ පාරේ ආගිය වාරේ
Dමල් ලොව Eමල් සිඳිAලා
Verse 2
Aනිදි නැති රෑ යහනේ
එකම රැයයි ගෙවුDනේ
Aනිදි නැති රෑ යහනේ
එකම රැයයි ගෙවුDනේ
Gඅවුරුද්දක් වAගේ,ඒD එක Eරැය දැනුAනේ
Chorus
Aදෑස රිදෙනවා... පාර බලා ඉඳGලා...
අප ආ පාරේ ආගිය වාරේ
Dමල් ලොව Eමල් සිඳිAලා