කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා

Kandan Yannam Ran Mal Mala Dala Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Somapala Leelananda (සෝමපාල ලීලානන්ද)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
A
Key
Introduction
A E A E
A
Bm E7 A
A
Chorus
Aකැන්දන් යන්නම් රන් මල් මාලා AදාලාA7..... Dආආආ.. Bmආආ..
Gපායනා තරුAවේ....
Aකැන්දන් යන්නම් රන් මල් මාලා AදාලාA7..... Dආආආ.. Bmආආ..
Gපායනා තරුAවේ....
Eතරු පළඳා,A මුතු පළඳා
Bmතරු මුතු Eවැල් පළAඳා..E7..
Aකැන්දන් යන්නම් රන් මල් මාලා AදාලාA7..... Dආආආ.. Bmආආ..
Gපායනා තරුAවේ....
Interlude
F#m A
F#m D Bm
A D Bm A
E D A
A
Verse 1
ටිකිරි කාලේAදී ගැයු ඒ
වැව් තෙA7රේ ආDයේ...
Bmපුංචි Aඔරුවේ A7පා..Gවෙලා යමු
Emනෙළුම් Gවිල් යාAයේ.A7..
Bmසඳ නැගිලා, Aමල් පිපිලා..
Bmවැව් තෙEරේ ආAයේ..E7....
Chorus
Aකැන්දන් යන්නම් රන් මල් මාලා AදාලාA7..... Dආආආ.. Bmආආ..
Gපායනා තරුAවේ....
Aකැන්දන් යන්නම් රන් මල් මාලා AදාලාA7..... Dආආආ.. Bmආආ..
Gපායනා තරුAවේ....
Verse 2
සෙනෙහේ පායේ Aමාලිගාවේ
මුතු සිA7නහ රාDවේ..
Bmසොයා Aසිහිනෙන් A7පා...Gවෙලා මං
Emඈත Gකඳු යාAයේ.A7.
Bmහිමිවේවා....
Aකවදා හෝ....
Bmමුතු සිEනහ රාAවේ.E7..