අවසර නැත මට
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Key
- G
Intro
| G | - | - | D |
| C | Em | F | G |
Chorus
Gඅවසර නැත මට, ඔබෙ අත Amගන්නට
බැමි බැඳ Cඈත ලොව Dසතර දෙGසේ
Gඑනමුදු උපදින හැම භවAmයකදිම
මතු ඔබ Cහිමි කර Dගනිමි ලGඳේ...
Inter
| G | - | - | D |
| C | Em | F | G |
Verse
Gබඹරෙකු වන්නට නොහෑකිව ලත වෙන
මා අභියස ඔබ නෙලුම නොAmවේ...
උල්පත Dවන්නට නොහැකිව ලත වෙන
මා අභිCයස ඔබ Dසයුර නොGවේ...
Chorus
Gඅවසර නැත මට, ඔබෙ අත Amගන්නට
බැමි බැඳ Cඈත ලොව Dසතර දෙGසේ
Gඑනමුදු උපදින හැම භවAmයකදිම
මතු ඔබ Cහිමි කර Dගනිමි ලGඳේ...
Inter
| G | - | - | D |
| C | Em | F | G |
Verse
Gඔහු රිදවන්නට ඔහු හඬවන්නට
බැරිකම මිස ඔබෙ සිහින ලොAmවේ
ඔබ කැඳDවන්නට ඔබ සතපන්නට
මා හද Cතුල ඉඩ Dනැතිව නොGවේ...
Chorus
Gඅවසර නැත මට, ඔබෙ අත Amගන්නට
බැමි බැඳ Cඈත ලොව Dසතර දෙGසේ
Gඑනමුදු උපදින හැම භවAmයකදිම
මතු ඔබ Cහිමි කර Dගනිමි ලGඳේ...