කවුරුද පාවී
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Sarath De Alwis (සරත් ද අල්විස්)
- Key
- A
Intro
------------------
| A | - | Bm | - |
| E | - | A | - |
| A | - | Bm | - |
| E | - | A | - |
| D | - | E | - |
| - | - | A | - |
Chorus
------------------
Aකවුරුද පාවී පාවී තුරුළු වුBmණා
Eආදර හැඟුමින් DආරාධAනා
Aමා හද පිබිදී පිබිදී අවදි වුBmණා
Eසිහිනෙන් Dමල් පිපුAණා
1/2
------------------
| A | - | Bm | - |
| E | - | A | - |
| D | - | E | - |
| - | - | A | - |
Verse 1
-------------------
Aමා නෙතේ සැතපිEලා
Eමා පDතා නැවතිAලා
Aමා නෙතේ සැතපිEලා
Eමා පDතා නැවතිAලා
Bmලැගුම් සොයාලා
Eඉන්න සැනහී E7ආරාධAනා
Verse 2
--------------------
Aආවෙමී සැරිසEරා
Eමා ඔDබේ දිවි තුAරා
Aආවෙමී සැරිසEරා
Eමා ඔDබේ දිවි තුAරා
Bmපැතුම් පතාලා
Eඉන්න සැමදා E7ආයාචAනා
------------------
| A | E | D | Bm/A