එදා රෑ
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- Am
Intro
Am | - | - | -
G | - | - | -
E | - | - | -
Chorus
Amඑදා රෑ ගුවන් තොටුපGලේදි මා
වෙන්වී Dmගියේ,C සිතEකින් නොAmවේ
Amඑදා රෑ ගුවන් තොටුපGලේදි මා
වෙන්වී Dmගියේ,C සිතEකින් නොAmවේ
Verse
Aනෑසිය මිතුරන් පැමිණීලා
Dආසිරි සුභ පැතුම් පැතුවා
Cඔබ නාවෙ Eඇයි මිහිරිAmයේ
Chorus
Amඑදා රෑ ගුවන් තොටුපGලේදි මා
වෙන්වී Dmගියේ,C සිතEකින් නොAmවේ
Verse
Aමේ වනතුරු රහසක් වීලා
Dමා සිතේ යම් දෙයක් තිබුනා
Cඑය කීමEටයි ලතැවුAmනේ
Chorus
Amඑදා රෑ ගුවන් තොටුපGලේදි මා
වෙන්වී Dmගියේ,C සිතEකින් නොAmවේ
Amඑදා රෑ ගුවන් තොටුපGලේදි මා
වෙන්වී Dmගියේ,C සිතEකින් නොAmවේ