දෙඅදර විලිකුන්
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- F
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| F | - |
| F | Am | C | F |
| F | G | C7 | F |
| F | C7 | F | - |
| D | F | Am | F |
CHORUS
Fදෙඅදර විලිDmකුන් Fසුරත් පලේ
Fපෙම් මදිරා DmඅයැදිFමින් සැලේ
Bbසීත මීFදුම් Cසිහින Fවැල් පැටලේ...//
INTER
| A | Bb | C7 | F |
| Bb | Bb/F | C7 | F |
| C | F | C7 | F |
| F | Dm | Am | F |
| F | - | C7 | - |
| F | - | C7 | F |
VERSE 1
Fමුවරද රොන්සුBbණු සුවඳ විතේ
Bbමින්දද දවසකF ගෙනෙනු ඇතේ
FනිලුAmපුල් නෙත්Dm රත් තBbඹුරු වෙතේ
C7කැඳවයි ඔබ තFව්තිසා වෙතේ
CජීBbවිතේ Cමී C7බිංදුFවක් වාගේ
Back To Chorus
VERSE 2
Fමධුවිත සැණෙBbකින් හිස් වෙනවා
Bbදිවි තවලම කFතරක යනවා
Fයෞවන Amබව හෙට Dmනැති වෙBbනවා
C7කල් බැලු අය Fහිඳ ලතවෙනවා
CජීBbවිතේ CපිනිC7 බිංFදුවක් වාගේ
Back To Chorus