ඒ වගේ දිනක්
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- G
- Time
- 12/8
- Rhythm
- old pop
INTRO
| + | + | C | - |
| G | - | D | - |
| C | - | G | - |
| C | - | G | - |
| D7 | - | G | - |
CHORUS
Gඒ වගේ දිනක් නෑ එDන්නේ
Dඈ කොහේ ළඳD7ක් දෝ නෑ දන්Gනේ
Gපෑ රිG7දී සිනාකැCන් ඒ දෑසේ
D7මා සිතින් මැකීලා Gයා නොයේ
VERSE 1
Gවෑහිලා වැCසී ඈ තෙමී තෙමී
D7වීදියේ සෙමින්G ආ හැටී
| - | G7 | - |
Cසීතලේ වෙGලී ඈ මුවා වෙවී
D7ඈ මුවේ සිනාවෙන් Gමා සැලී
| C | G | + |
Back To Chorus
VERSE 2
Gයා යුතුයි Cසිතූ ඒ රියේ නැගී
D7මා ගියා සැනින් Gඈ දමා
| - | G7 | - |
Cඒ වෙලාවෙGදී මා දිහා බලා
D7ඈ හෙලූ සිනාවෙන් Gමා දවයි
| C | G | + |
Back To Chorus