ඝන අඳුරේ
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- D
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| D | D7 |
| G | - | G | - |
| A | - | A7 | D |
CHORUS
Dඝන අඳුD7රේ Gරළ පතරේ
Gජීවය පD7රදුවට Dතබා
Dවියත රකිනC මහ සම්පත්
Cනෙළා ගන්නD මුහුදු ගියා
C | D
INTER
| D | - |
| G | D | G | D |
| C | D | C | D |
VERSE 1
Dතෝරු මෝරු Gපොකිරිස්සෝ
Gඅපෙ දුක සැD7ප විමසනDවා//
Dතොරතුරු ගැන Cකම්පා වී
Cඅපේ දැළට Dළංවෙනවා
Cකම්පා Dවී ළංවෙනවා
C | D
Back To Chorus
VERSE 2
Dපණ කෙන්දට Gබිය ඇත්තෝ
Gමුහුදු යDන්න බිය වෙනවා//
Dබිය සැක නැතිC අය දුටුව ම
Cමහ මුහුදDත් බිය වෙනවා
Cමහ මුහුදDත් බියවෙනවා
C | D
Back To Chorus