දිනෙක රන්සළු

Dineka Ransalu Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
G
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| G | - | - | - |
| G | Am | D | G |
| Bm | - | G | - |
| G D | C D | G | - |
| G C | Bm Am | G | - |
CHORUS
Gදිනෙක රන් සළු පළEmඳා සBmඳ නැගි මේDලාවෙන්
පැමිනAm ඔබ ගෙනයමි Eකුමරියෙ පෙම් Gදෝලාවෙන් //
INTER
| G | - | - | - |
| G | - | - | - |
| G | - | - | - |
| C | G | D | G |
VERSE 1
Gඇසුරු කළ Emකම්පන හා සැDනසිලි පසCමිතුරෑ
Gගෙවුනු යෙෳවEmන විය තනි නොතDනියෙ උCන් අයුරෑ
Gනැවත නොලිහෙන Emලෙස රැහැනින් බැDඳ දා පCවුරු
Dසතුට ගෙන දිය Amහැකි ඔබ හැර ඇතිදෝ Gකවුරු
| G C | G |
VERSE 2
Gවියලි මග මහEm වැලි කාන්Dතාර පCසු කරවා
Gපවස සංසිඳවනEm ලෙස දිය උDල්පත හCරවා
Gපරව ගිලිහෙන තුEmරු සියොළඟ කDළු සළු Cපොරවා
Dඔබය දිය යුතුAm හිස් වන විට Gදිවි විත පුරවා
| G C | G |