අමා රන් හැඟුම්
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| G | F | G | F | G | - | - | - |
| F | - | - | - | G | - | F | + |
| G | - |
| G | - | - | - | F | - | - | - |
| G | - | F | - | G | F | G+ |
CHORUS
අමා රන් Gහැඟුම් පිරී - සෙFනෙහේ බිඳීලා
කඳුලැල්G ගලා Cයාවී - දෙනුGවන්F Gවිඩා වූවා //
Gඅමා රන් හැඟුම් පිරී
INTER 1
| G | - | - | - | F | - | G | - |
| F | - | G | D | G | D | G | - |
VERSE 1
නල වැල් CවැC+දීAmලා - රුවලGත් B ඉEmරීලා
Amරල වැල් Dගැටීලා D7- නෙෳGකා GබිF#ඳීF
Fවැනසී Gගියා
INTER 2
| G | - | Bm | - | G7 | - | C | - |
| Eb | - | G | - | Eb | F | G | D |
| G |
VERSE 2
වන මල් CපිC+පේදෝAm - බඹරුන් GහBඬා Emදෝ
Amමේ දුක් Dඇසේදෝ -D7 ඔබගේ හGදේGF#F
Fකිසිදා Gලඳේ