හද පතුලේ

Hada Pathule Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
Music
Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
Key
F
Time
6/8
Key
INTRO
| | F | - | - | C |
| C | - | C7 | F | |
CHORUS
Fහද පතුලේ
Fහසරැල්ල කඳුලැල්ල කැලඹිල්ල මා Cනම් ඔබේ
Gmදිවි කCතරේ
Cගඟුලැල්ල නල රැC7ල්ල සැනසිල්ල වෙන්Fනම් ඔබේ
INTER
| | F | - | - | C |
| C | - | C7 | F | |
| D | - | G | - |
| C | C7 | F | - |
VERSE 1
Fමුසාවන් Amගොතා Fඅනුන් Amකී කතා
Bbනොමැකී D7තිබේදෝ Gmසිතේ
Cඅතීතේ කතා එපා දැන් එපා
Cමා දැන් ඔබේ Fජීවිතේ
Back To Chorus
VERSE 2
Fඅපේ ආදAmරේ බිFඳී යා නොහේAm
Bbහිනැහෙන්D7න පියුGmමී මගේ
Cපැතූ සේ එදා ඔබෙ මා ඔබේ
Cනැලවෙන්න පියුමීF මගේ
Back To Chorus