මගේ ලොවට ඔබ

Mage Lowata Oba Chords by Neela Wickramasinghe (නීලා වික්‍රමසිංහ)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
Key
Eb
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Eb | - |
| Eb | - | - | - |
| + | + | + | + |
| Eb | - |
CHORUS
Ebමගේ ලොවට ඔබ වඩින තුරාAb වඩින Ebතුරා
Ebතරුවක් වාAbගේ හෙටත් Ebනොපායන
Ebමගේ යොවුන් හද ප්‍රාර්ථනා
Ebඅදත් එදා මෙAbන් බලා හිදී
Ebමගේ ලොවට ඔබ වඩින තුරාAb වඩින Ebතුරා
INTER
| Eb | - | - | - |
| Ab | Fm | Bb7 | - |
| Eb | - | - | - |
| + | + |
VERSE 1
Abබලා හිඳිමි පෙEbර මග නෙතු දල්වා
Fmආදරයේ මුතු Ebපියවිලි අතුරා
| Cm | Eb | Cm | Eb |
Abකවදා හෝ එක් අරුණ උEbදාවක
Ebමගේ ලොවට ඔබ වඩින තුරාAb වඩින Ebතුරා
Back To Chorus
VERSE 2
Abබලා හිඳිමි කEbඳුලින් නෙතු පොඟවා
Fmආදරයේ රන් කEbවුළු පියන් හැර
| Cm | Eb | Cm | Eb |
Abවසන්තයේ පණිවුඩය සිEbතින් ගෙන
Ebමගේ ලොවට ඔබ වඩින තුරාAb වඩින Ebතුරා
Back To Chorus