ආලෝකේ පතුරා

Aloke Pathura Chords by Sisira Senarathna (සිසිර සේනාරත්න)
Lyrics
Herbert M. Seneviratne (හර්බට් එම්. සෙනෙවිරත්න)
Music
Sisira Senarathna (සිසිර සේනාරත්න)
Key
D
Time
7/8
Key
Ad lib
|D——G|D——-|G—-|A7/D|
| A7/D | A7/D |
INTRO
Dම්……. Aම්……. Dම්……. ම්…….
VERSE 1
Dආලෝකේ පතුරා Bmමුළු ලෝකේ ඔපලාD
Gචන්ද්‍රා Dහෙමින් එයි නැගී
Dලොව මිහිර නොබලා රස සිහින පෙනිලා
Dමගේ මැණික A7සුවසේ නිදීD//
Dකොවුලන්ගේ මධු ගීත සුළඟින් ගෙනා සීත
Dසුවදායකයි F#m/Aරෑ මෙහීD
Dම්……. Aම්……. Dම්……. ම්…….
INTER
| D | - | A | - |
| D | - | - |
VERSE 2
Gසියොතුන් හඬන්නේ Gමොණරුන් Dරඟන්නේD
Dනෑ ඔවුනුත් නිදියා ගනී
Dකොඳ මල් සිනාසේ Gවිල් නිල් ජලාශේ
Aරණ හංසයෝ පීනති DසඳA7කැන් බිබී නෑවෙතිD
Dකිංකිණි නොසෙල්වා නටමින් වරෙල්ලා
Bmසුර කෙල්ලනෙ A7ඈ නිදීD
Dමගේ මැණික A7සුවසේ නිදීD
Dම්……. Aම්……. Dම්……. ම්………//