නුහුරු නුපුරුදු

Nuhuru Nupurudu Chords by Sisira Senarathna (සිසිර සේනාරත්න), Indrani Senaratne (ඉන්ද්‍රාණි සේනාරත්න)
Lyrics
Karunasena Jayalath (කරුණාසේන ජයලත්)
Music
Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
Key
F
Time
7/8
Key
INTRO
| F | - | Dm | - |
| Bb | - | F | - |
CHORUS
Fනුහුරු නුපුරුGmදු රහස පිළිබඳ
Fමිහිර DmආදරයCයි කියාF...//
Fපවුරු බැදගෙන Gmසිතක වැFජබුනු
FරසවතීBb නැ කොFයි ගියා..//
INTER
| F | - | Dm | - |
| F | - |CF |C/C7|
| F | - | Dm | A+/F |
| F | - |
VERSE 1
Fආදරෙයි මම ආදDmරෙයි..//
Gmදම්මි තවමත් ආF..දරෙයි
Fමවා පියකරු සිGmහින සිFතුවම්
FමතුකDmලා රසබර හැගුFම්
FදයාවD7න්තය යොGmවුන් සිFතුවිලි
FරසකලාBb ඔබෙ නෙFත් කැළුම්..//
VERSE 2
Fආදරෙයි මම ආදDmරෙයි
Gmසුගත් තවමත් ආF..දරෙයි...//
Fඅසිමත් ලෙස Gmවැඩුනු Fදේදුනු
FකළුවලාDm පෙම් යට වුනාF
FමිහිD7රියාවියGm අනේ Fදවසක
Fඔබේ Bbහදවත ගොFළුවුනා..
VERSE 3
Fආදරෙයි මම ආදDmරෙයි..//
Gmදම්මි තවමත් ආF..දරෙයි
Fආදරය එක අතක Gmප්‍රේමයF
Fතව අතකDm මා නැති වුනාF
FසාගරD7ය වැනි වේGmදනාවFක
Fඅහෝ Bbහිතවත තනිFවුනා..
Back To Chorus