සයුර වෙත යන

Sayura Wetha Yana Chords by Indrani Senaratne (ඉන්ද්‍රාණි සේනාරත්න), Sisira Senarathna (සිසිර සේනාරත්න)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Sisira Senarathna (සිසිර සේනාරත්න)
Key
Dm
Time
2/4
Key
INTRO
| | Dm | - | - | - | |
| | Dm | Bb | Dm | - | |
CHORUS
Dmසයුර වෙත යන ගඟ Bbපරිද්Dmදෙන්
Dmවියලි Fගොඩ බිම සැC7රි සරාDm
Dmරැගෙන මගෙ බර බිම තියන්Bbනට
Fවෙහෙස විCඳ එමි ඔබ කරාDm
Dmරැය දවල් දෙක එකසෙ සලකා
Dmරිසි විFටෙක එනු - C7මැන Dmප්‍රියේ
Dmඅතු පැලෙහි දොර වසා තිBbබුනත්
Fමගේ හCදවත - ඉඩ තියේDm
INTER
| F | - | Dm | - |
| C | Gm | Dm | - |
| Dm | Gm | - | Dm |
| Dm | Bb | Dm | - |
VERSE 1
Fදෙපා ඔසවා මග ගෙවා Gmගෙන
Bbඑද්දි සියො ළඟ සDmලිතවේ
Dmසිනා වෙනු මැන එවිට වෙGmහෙසදDm
Cසමග ලය සෝ දුක BbනිවේDm
Fනුවන් දහසක් අතර මැGmදි වී
Bbහස නගන්නට බියDm වෙමී
Dmපෙමින් තෙත් වුණු සුමුGmදු Dmපියකරු
Cහදවතින් මම හිBbනැහෙමීDm
Back To Chorus
VERSE 2
Fඅයස යස හෝ ජය පරාජයGm
Bbඅතර වෙනසක් සිDmදු නොවේ
Dmඅහස ඔබෙ හිස, සඳය ඔබෙ වතGmDm
තරුය ඔබෙ ඇස් මගෙ ලොවේ
Fතිබේ පියකරු දසුන් Gmඅපමණ
Bbඅනන්තයටම මෙහි ඇතීDm
Dmඔබේ හදවත තරම් ලස්සණGmDm
Cහදවතක් මා දැBbක නැතීDm
Back To Chorus
INTRO
| | Dm | - | - | - | |
| | Dm | Bb | Dm | - | |
CHORUS
| | Dm | - | Bb | Dm |
| Dm | F | C7 | Dm |
| Dm | - | Gm | - |
| Dm | - | - | Bb |
| F | C | - | Dm | |
INTER
| F | - | Dm | - |
| C | Gm | Dm | - |
| Dm | Gm | - | Dm |
| Dm | Bb | Dm | - |
VERSE
| | F | - | - | Gm |
BDmaCck To ChGmoruDms