වෙසක් කැකුළු

Wesak Kakaulu Chords by Indrani Senaratne (ඉන්ද්‍රාණි සේනාරත්න)
Lyrics
Fr. Marcelline Jayakody (මර්සලින් ජයකොඩි පියතුමා)
Music
Sunil Santha (සුනිල් සාන්ත)
Key
Bb
Time
6/8
Key
INTRO
| Bb | F | F7 | Bb |
| | Bb | - | - | - | |
| Eb | Cm | F7 |
| Bb | Eb | F7 | Gm |
| Bb/Eb | F/Eb | F7 | Bb |
CHORUS
Bbවෙසක් කැකුළු අතු අගහිද නටනF විලාසේBb
Fඉරෙන් හදෙන් සිරි විඳ විඳ F7රඟන විලාසේBb
INTER 1 3 & 5
| Bb | - | F7 | - |
| Bb | - | Bb/F | Eb/Bb |
VERSE 1
Bbපියලි සලාලා Fරේණු හලාලාBb
Fසුවද උරා සිසිල් සුළංBb සෙමෙන් හමන්නේ
Bbලොවම අවFදි වෙEbමින් අFමුතු පණF7ක් ලබන්නේBb
INTER 2 4 & 6
| Bb | F | F7 | Bb |
| F/Eb | Bb/Eb | Bb/F | Bb |
CHORUS 2
Bbදවට ගහේ ගහ මුදුනේ කොහා Fහඬන්නේBb
Fකෑරලා ද නාද දෙමින් ගහF7ට කොටන්නේBb
VERSE 2
Bbටිංසද්දේ - Fඒ මැද ඇද්Bbදේ
Fගම වට කර කුරුළු ගීත අවට Bbඇසෙන්නේ
Bbගිරා Fරංචු Ebකජු රFඹුටන් F7සොයා ඇදෙන්නේBb
CHORUS 3
Bbකදා වළලු දෑත දිගේ ටිFකිරි ලියBbන්නේ
Fටිකිරි ටිකිරි වළලු හඬයිF7 ළපටි ලඳුන්Bbනේ
VERSE 3
Bbගීත ගයන්නේ - ගFයා නටන්නේBb
Fකොලු කෙලි පොදි ගීගයමින් Bbතුටින් නටන්නේ
Bbලොවම අවFදිවෙමිEbන් අFමුතු පණF7ක් ලබන්නේBb
Back To Chorus