බුදු සාමිනී සිරිපා

Budu Samini Chords by Indrani Senaratne (ඉන්ද්‍රාණි සේනාරත්න)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
M.K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
Key
G
Time
7/8
Key
INTRO
|G—-/——- |G—-/——- |
|G—-/——- |G—-/——- |
|C—-/G——-|F—-/C/D |
|G—-/C——-|D7—-/G——|
CHORUS
බුGදු සාමිCනී සිG7රිපාC පිG7යුම් කGරමී බැතී පිණිපා
ගුG7ණෙනී සොමී සෙCත පෑG හිමීD කරුCණා සුවේ සතපා
කරුGණා G7සුවේC සතGපා
බුGදු සාමිCනී සිG7රිපාC පිG7යුම් කGරමී බැතී පිණිපා
INTER
|G—-/——- |G—-/——- |
|C—-/G——-|F—-/C/D |
|G—-/C——-|D7—-/G——|
VERSE 1
Gකුලය වත ගොත Cධනය නිල තල
Gනොබැලු කිසි දවසේG7 - සලCකා නොG7බැලු CකිGසි දවසේ
Gදිළිඳු අතුC පැල පුරුදු රජ ගෙය
Gසියලු තැන සමසේ G7- සැලCකූ G7සියලුC තැGන සම සේ
ගුG7ණෙනී සොමී සෙCත පෑG හිමීD කරුCණා සුවේ සතපා
කරුGණා G7සුවේC සතGපා
බුGදු සාමිCනී සිG7රිපාC පිG7යුම් කGරමී බැතී පිණිපා
Back To Chorus
VERSE 2
Gඅඳුර සිඳ බිCඳ එළිය දෙන ලද
Gදහම් ආලෝකේ - G7දෙන ලද CදහG7ම් ආCලෝකේG
Gඔබය තරුපතිC ඔබය දිනපති
Gනිබඳ තුන් ලෝකේ G7- දිනCපති G7නිබඳC තුGන් ලෝකේ
ගුG7ණෙනී සොමී සෙCත පෑG හිමීD කරුCණා සුවේ සතපා
කරුGණා G7සුවේC සතGපා
බුGදු සාමිCනී සිG7රිපාC පිG7යුම් කGරමී බැතී පිණිපා
Back To Chorus