මේ වාගේ හඳ පෑයූ

Me Wage Handa Payu Chords by Indrani Senaratne (ඉන්ද්‍රාණි සේනාරත්න)
Key
F
Time
7/8
Key
Ad Lib
|F—-F7-—Bb—-F|
CHORUS
මේ වාFගේ හඳ පෑයූ Cගිල ගන්Bbන එපා රාCහූ//F
ඔබ හඳC7 ගිල ගන්නා වූ/F/
හඳ කල වරදBb කිමද රාCහූF
මේ වාFගේ හඳ පෑවූ Cගිල ගන්Bbන එපා රාCහූF
INTER
| C | - | F | - |
| Bb | C7 | F | - |
VERSE 1
ඝණ මේFඝ වළාකුළු බේරා
තව දෙCන්න ලොවට රැස් දහFරා//
සැඩ හිFරුගෙන් දවාලේ විCඩාවී
Cලොව සුවසේ නිදයි වේදනාFවූ
නොකිFයා ඒ අතීතෙන් වියෝCවූ
ඔහු Cමා පෙම්වFතා මේ මගේ දූ// මගේ C7/Fදූ
Back To Chorus
VERSE 2
ගොළු මුFහුදේ එහා සිටද එන්නේ
සුළඟේC දැන් කොහේ ඔහු සිටිFන්නේ//
ඒ මුFවගේ දයාවේ සිනාවCන්
Cරෑ සිහිනෙන් පවා වාසFනාවන්
මගෙ උFනුසුම් තුරුල්ලේ නිCදන්නේ
මේ ඔCහුගේ දුවFයි ඔහු නොදන්නේ// නොදන්C7/Fනේ
Back To Chorus