අනාගතයේ

Anagathaye Chords by WAYO (වායෝ)
Lyrics
Sanuka Wickramasinghe (සානුක වික්‍රමසිංහ), Sangeeth Wickramasinghe (සංගීත් වික්‍රමසිංහ)
Music
Sanuka Wickramasinghe (සානුක වික්‍රමසිංහ)
Key
G
Key
Intro
G - - -
Verse
Gමිණිමුතු මාල පලන්දා
Gඉපදුන කාසි කොයින්දා අපි අතCරේ..
Gසද මත පාද තබන්දා
Gසිහනද රාවය රන්දා අපි ඉන්Cනේ.. සන්තෝDසේ
Cරට වට කර වැට බැන්දා
Cකට වහගෙන ඉකිබින්Gදා
Bbදුක වාවනු බැරි Dහින්දා
හද රහGසේ..
Chorus
වළා අතDරේ පියාඹන්Cනේ
ඔබයි සොයුGරේ..
සිනා සයුDරේ ගිලී එන්Cනේ
ඔබයි මිතුGරේ..
නොනිම් කතEmරේ පහන් තරුBmවෙන්
එතෙර වෙන්Amනේ..D
පොළෝ තලAmයේ ඔබයි මිනිDසා
අනාගතGයේ..
G - - -
Verse
Gහිත යට කෝපය හන්දා
Gගිනිකෙළි සාමය බින්දා අප අතCරේ..
Gකෑදර මොකටද මන්දා
Gසිහසුන අතහැර යන්දා සමුගන්Am7නේ.. තනි තනිDයේ..
Cඅපමණ දුක් ඇති වින්දා
Cරැකගමු මරු ගෙල සින්Gදා
Bbහෙට ඇස් අරින බිලින්Dදා
මනුසතුGනේ..
Chorus
වළා අතDරේ පියාඹන්Cනේ
ඔබයි සොයුGරේ..
සිනා සයුDරේ ගිලී එන්Cනේ
ඔබයි මිතුGරේ..
නොනිම් කතEmරේ පහන් තරුBmවෙන්
එතෙර වෙන්Amනේ..D
පොළෝ තලAmයේ ඔබයි මිනිDසා
අනාගතGයේ..
Interlude
G - - -
G - - -
C - D -
G - - -
Em - - -
Bb - D -
G - - -
Chorus
වළා අතDරේ පියාඹන්Cනේ
ඔබයි සොයුGරේ..
සිනා සයුDරේ ගිලී එන්Cනේ
ඔබයි මිතුGරේ..Aඒ..
Aනොනිම් කතF#mරේ පහන් තරුC#mවෙන්
එතෙර වෙන්Bmනේ..E
වළා අතDරේ පියාඹන්Eනේ
ඔබයි සොයුAරේ.. (ඔබයි සොයුරා)
සිනා සයුDරේ ගිලී එන්Eනේ
ඔබයි මිතුAරේ.. (ඔබයි මිතුරා)
නොනිම් කතF#mරේ පහන් තරුC#mවෙන්
එතෙර වෙන්Bmනේ..E
Eපොළෝ තලBmයේ ඔබයි මිනිEසා
අනාගතDයේ..A