හඳ අල්ලන්න ආස ගමනේ

Handa Allanna Aasa Gamana Chords by WAYO (වායෝ)
Lyrics
Methun SK (මෙතුන් එස්.කේ.)
Music
Methun SK (මෙතුන් එස්.කේ.)
Key
G
Key
Intro
D
Verse 1
Em7කඳුලු තිබුGනාද මාවතේ
Cරුදුරු හන්Dදාම ජීවිතේ
Em7වතුර හෙව්වාGද හාමතේ
Cපැදුරු නැති රෑක Dනිදිමතේ
Chorus
Gඅපි පාවෙනEm7 ලෝකේ
ඇවිදිCන චාරිDsus4කාවේ
Dදවසක GපාවේBmදෝ අEm7හසේ
හඳ Cඅල්ලන්න ආසD ගමනේ
Interlude
| G - | Em7 - | C - | Dsus4 D | G - |
Verse 2
Gපුරන් වූ දාක ආදරේ
Cතුරන් වූවාද DජීDsus4විතේ
Gපහස දැනුනාම තනිකමේ
Cදෙබස් ඇහුනාද හDදවDsus4තේ
Chorus
Gඅපි පාවෙනEm7 ලෝකේ
ඇවිදිCන චාරිDsus4කාවේ
Dදවසක GපාවේBmදෝ අEm7හසේ
හඳ Cඅල්ලන්න ආසD ගමනේ
Interlude 2
| Am - | D Am | Bm - | - - |
| C - | - - | D - | - - |
| G - | Em7 - | C - | D - |
| G - | Em7 - | C - | D - |
Bridge
Em7සතුට හෙව්වාට Dm7දසාතේ
Cකඳුලු ආවාDද හිතුමතේ
EනොEm7මැති වූ දාFක කැමCති දේ
අඳුනගත්තාDද හිත අපේE...A
Chorus
Aඅපි ආ ගිF#m7ය පාරේ
කෙලවර Dනෑ පේන Eමානේ
දවසක Aපාවේදො අහF#m7සේ
හඳ Dඅල්ලන්න ආසE ගමනේ
Aඅපි පාවෙF#m7න ලෝකේ
ඇවිDදින චාරිEකාවේ
දවසAක C#mපාවේදෝ අF#m7හසේ
හඳ Dඅල්ලන්න ආස Eගමනේ
Outro
| A - | F#m7 - | D - | E - |
| A - | F#m7 - | D - | E - |
| A - | F#m7 - | D - | E - |
| D - | E - | D - | E - |