අපි සැනසිල්ලේ
- Lyrics
- Senaka Batagoda (සේනක බටගොඩ)
- Music
- Senaka Batagoda (සේනක බටගොඩ)
- Key
- G
Intro
| G | Em | C | D | x4
Verse 1
Gඋකුලේ Emලමැදේ Cඉද උණුDසුම ලැබු Gකාලේ
| Em | C | D |
Gනැළවිලි Emගී වල Cතාලෙන් Dනැළවුනු Gකාලේ
Em C Dතාමත් Gඑහෙමයි,Em Cමට Dඅමතක Gනෑ...
Em C Dතාමත් Gඑහෙමයි,Em Cකිසි Dවෙනසක් Gනෑ..
| Em | C | D |
Chorus
Gයං යං යං යං
Em Cඅපි සැනDසිල්ලේ
Gයං යං යං Emයං
Gයං යං යං යං
Em Cඅපි නැළDවිල්ලේ..
Gයං යං යං EmයංCD
Verse 2
Gදුව පැන Emඇවිදල Cසෙල්ලම් Dකළ ඒ Gකාලේ
| Em | C | D |
Gඇල දොලEm ගංගා Cවැව්වල Dපීනපු Gකාලේ
Em C Dතාමත් GඑහෙEmමයි, Cමට Dඅමතක GනෑEmCD
තාමත් GඑහෙEmමයි, Cකිසි Dවෙනසක් GනෑEmCDG
Chorus
Gයං යං යං යං
Em Cඅපි සැනDසිල්ලේ
Gයං යං යං Emයං
Gයං යං යං යං
Em Cඅපි නැළDවිල්ලේ..
Gයං යං යං EmයංCD
Verse 3
Gඅකුරු කEmරන්නට Cගුරු ගෙදDරට ගිය Gකාලේ
| Em | C | D |
Gරංචු ගැහිEmල කවි Cසිංදු කිDයපු ඒ Gකාලේ
Em C Dතාමත් GඑහෙEmමයි Cමට Dඅමතක GනෑEmCD
තාමත් GඑහෙEmමයි Cකිසි Dවෙනසක් GනෑEmCDG
Chorus
Gයං යං යං යං
Em Cඅපි සැනDසිල්ලේ
Gයං යං යං Emයං
Gයං යං යං යං
Em Cඅපි නැළDවිල්ලේ..
Gයං යං යං EmයංCD