අපි හැඟුම් වලට

Api Hangum Walata Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Dm
Key
Intro
| Dm | - | - | Dm/A |
| + | + |
Chorus
අපි Dmහැඟුම් වලට ඉඩදී මොහොAතක්
ඉඩ Gmලබා ගනිමු තරAමින් වියDmතක් //
Dmහඳපානේ... මඳ අඳුGmරේ...
Dmඅත් පටAලා යමු Dmආයේ //
Interlude 1
| Dm | Dm/C | Gm | - |
| C | F | Gm/F | Dm |
| Dm | - | - | Dm/A |
| Dm | - | - | Dm |
Verse 1
[Dmඔබ ඔබෙ හෙවනැGmල්ලෙන් මිදී...
Aමම මගෙ හෙවනැDල්ලෙන් මිදී...] //
Gඅවුදින්.. හෙමින් රහDසින් මුමුණා
Dmහඳපානේ Aමඳ Dmඅඳුරේ
Dmහඳපානේ... මඳ අඳුGmරේ...
Dmඅත් පටAලා යමු Dmආයේ //
Interlude 2
| Dm | - | Gm | - |
| D | Dm |
| Dm | - | - | Dm/A |
| Dm | - | - | Dm |
Verse 2
[Dmහිරකර හසරැGmල්ලෙන් හැඬුම්...
Aඅපි හිනැහෙමු සපුDරා පැතුම්...] //
Gමතු ආත්මයේ හමුDවන පැතුමින්
Dmයමු වෙන් Aවී හිමිදිරිDmයේ...
Dmහඳපානේ... මඳ අඳුGmරේ...
Dmඅත් පටAලා යමු ආDmයේ //
Chorus
අපි Dmහැඟුම් වලට ඉඩදී මොහොAතක්
ඉඩ Gmලබා ගනිමු තරAමින් වියDmතක් //
Dmහඳපානේ... මඳ අඳුGmරේ...
Dmඅත් පටAලා යමු Dmආයේ //