පෙම්බර මධු මගේ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
- Key
- Eb
Intro
| Eb | Ab | Eb Bb | Eb |
Chorus
පෙම්බර මEbධු මගේ... Bbමා නැතේ ඔබෙEbන් මිදුනේ
සුරූපී Gmදේහ විලාසේ..Eb. Cmමැවේ මැBbවේ EbනයAbනේEb
පෙම්බර Fmමධු මගේ...Eb. පෙම්බර Bbමධු මEbගේ
Interlude
| Eb | Ab | Eb | - |
| - | Ab | Eb Bb | Fm Ab |
| Eb Bb | Eb |
Verse
Ebලොවේහි Gmඈත අනන්Ebතේ... Abපැලක් තුFmලේ නොEbපෙනී
Abඇතත් හොරෙන් හැංගීFmලා... C#මගේ දුAbකත් Ebනොදැනී
අරන් එමි ඔබ කැන්Bbදා... ඇසිල්ලEbකින් පැමිණී
සුරූපී Gmදේහ විලාEbසේ... Cmමැවේ මැBbවේ EbනයAbනේ..Eb
පෙම්බර මFmධු මගේ..Eb. පෙම්බර මBbධු මEbගේ..
Verse
Ebවඩාලා Gmදෝත පුරාEbලා Abපරෙවි කුමාEbරිය සේ...
Abසුගන්ධ මල් යහනාFmවේ C#හොවා පෙAbමින් සිEbතුසේ..
පවන් සලා ඔබ සනBbසම් ලදල්ලEbකින් සුවසේ
සුරූපී Gmදේහ විලාEbසේ... Cmමැවේ මැBbවේ EbනයAbනේ..Eb.
පෙම්බර මFmධු මගේ..Eb. පෙම්බර මBbධු මEbගේ...
Verse
Ebඅපේම Gmපාළු විමාEbනේ... Abනිසංසලේ සහEbනේ
Abඅමා පැනින් මත්වීFmලා... C#ඔබේ දෙAbතොල් බEbඳුනේ
විඳිමි රස මBbදිරා... පෙරුම් පිEbරූ ලෙසිනේ
සුරූපී Gmදේහ විලාEbසේ... Cmමැවේ මැBbවේ EbනයAbනේ..Eb.
පෙම්බර මFmධු මගේ..Eb. පෙම්බර මBbධු මEbගේ...