දෛවයෝගයකින්

Daiwayogayakin Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
G
Key
Chorus
GදෛවයෝගයEmකින් නොGවේදෝ
G7හමුවුණේ අප Cහමු වුණේ
Dදෛවයේ සරAmදම් ලබන්නට
Dකිම මෙසේ අප D7හමුවුGණේ
Chorus
GදෛවයෝගයEmකින් නොGවේදෝ
G7හමුවුණේ අප Cහමු වුණේ
Dදෛවයේ සරAmදම් ලබන්නට
Dකිම මෙසේ අප D7හමුවුGණේ
Verse
Gඇදුරුතුමියයි G7ප්‍රේමයේ ඔබ
Cඇදුරුතුමියයි D7යෞවGනේ
ශෝකයේ රුදු Dවේදනාවේ
D7කඳුළු සයුරේ Gඋල්පතයි
Chorus
GදෛවයෝගයEmකින් නොGවේදෝ
G7හමුවුණේ අප Cහමු වුණේ
Dදෛවයේ සරAmදම් ලබන්නට
Dකිම මෙසේ අප D7හමුවුGණේ
Verse
Gනඳුන් උයනයි G7ස්නේහයේ ඔබ
Cසඳුන් සිලිලයි D7ජීවිතේ
සොම්නසේ Dආනන්දයේ
D7හසරැල් තරංගේ Gඋල්පතයි