ඇය යන්න ගියා මැකිලා

Aya Yanna Giya Makila Chords by Amarasiri Peiris (අමරසිරි පීරිස්)
Lyrics
Sunil Sarath Perera (සුනිල් සරත් පෙරේරා)
Music
H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
Key
Fm
Key
Chorus
ඇය Fmයන්න ගිDbයා මැකිFmලා
වන සිරEbසක තුරු Fmසෙවනැලි Ebඅතරේ
Fmගී ගයමින් හිඳ Ebමා තුරුලේ
ඇය යන්න ගිFmයා මැකිලා
ඇය යන්න ගිEbයා මැකිFmලා
Fmපිණි කඳුලක් මල් පෙති අග තවරා
මිහිEbදුම් සළුවෙන් මුහුණ වFmසා
Verse 1
Fmනිල්ල නිEbලන නිල් Cmකඳුවැටි අතරේ
Fm සඳ, එලිEbයේ මං Fmපෙත පාEbදා
Fm රහසක් සEbඟවා Fm ගොළුවූ Ebහදකින්
යන්න ගිEb7යා මැකිFmලා
Verse 2
Fmයලි කවදාවත් හමු නොවනා බව
මද පවEbනක් හිස අතගා කීවද
Fmඅදහා Bbගන්නට Fmනොහැකිය Bbකිසිදින
Cm ඇය යලි නොඑතැයි Ebගිම්හාFmනෙට පෙර
Chorus
ඇය Fmයන්න ගිDbයා මැකිFmලා
වන සිරEbසක තුරු Fmසෙවනැලි Ebඅතරේ
Fmගී ගයමින් හිඳ Ebමා තුරුලේ
ඇය යන්න ගිFmයා මැකිලා
ඇය යන්න ගිEbයා මැකිFmලා
Fmපිණි කඳුලක් මල් පෙති අග තවරා
මිහිEbදුම් සළුවෙන් මුහුණ වFmසා