ස්නේහයේ නගරයයි සිත මගේ
Snehaye Nagarayayi Sitha Mage Chords by Amarasiri Peiris (අමරසිරි පීරිස්), Manik Jayasekara (මානික් ජයසේකර)
- Lyrics
- Hemasiri Gunathunga (හේමසිරි ගුණතුංග)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Fm
Intro
| Fm | - | - | - |
| CmFm | Bb| Ab| Fm|
| - | - | - | - |
| - | - | - | - |
Chorus
Fmස්නේහයේ Ebනගරයයි Abසිත මගේ
Fmමාවතක් Cmහෝ නොවූ Fmරාගයේ
වන්දFනාවේ ගිහින් ඉන්න Bbආසයි මටත්
කොයි ඉAbසව්වේද Ebඒ මෙත් පුFmරේ.....
Verse 1
යෞවAbනේ නිල් නුවන් සේ රැFmඳී
රන් මCලක් වේද හද සල් වනේ
නෙත් පBbහන් දල්වලා
සිත් සAbඳුන් දුම් දවා
රන් සිනා පාමි EbපූජාසFmනේ..
ස්නේහයේ...
Verse 2
මේ නAbවතැන් නිවා ආත්මFmයේ
යනතුCරා මිලිනවී මතු දිනේ
සෙනෙහBbසේ සිහිලමින්
දොවන Abසේ යදිමි මං
පූජනීයයි උEbතුම් ආදFmරේ...