ඔබ ඇපල් මලක් වාගේ

Oba Apple Malak Wage Chords by Amarasiri Peiris (අමරසිරි පීරිස්)
Lyrics
Kelum Srimal (කැළුම් ශ්‍රීමාල්)
Music
Sangeeth Wickramasinghe (සංගීත් වික්‍රමසිංහ)
Key
G
Key
Chorus
Gඔබ ඇපල් මලක් Amවාගේ, Gලස්සන වසන්ත Amකාලේ
Gමට හදිස්සියෙන් Bmවාගේ හමු Gවූ
Gපායන්න දෑස Bmමානේ, Cඋණුහුමට ගින්දරී
Gගෙනියන්න මාගෙ Bmගානේ Cමේ හිතම සුන්දරී
Dදිගු දෑසෙ බැල්ම Bmඔබගේ
Cඇයි සොඳුරු ඔය හැDටී
Verse 1
Gඇස් පියෙන් අදී Bmකෑලි කැපෙන රළු රාත්‍රිAmයේ
Gකීරි ගැහෙන සිත Bmඅනුහස අයදියි ප්‍රේමAmයේ
Amඑය පමණක් ශේCෂය වී නම් පූර්Gවාත්මයේ
Gඔබ ගැවසෙන මා Amසිත අවිනීතයි
Bmඅවනත නැති නෙතටCද අවිවේකයි
Dහුදෙකලාව අවEmනඩුවක් ගෑණු ළමDයෝ....
Chorus
Gඔබ ඇපල් මලක් Amවාගේ, Gලස්සන වසන්ත Amකාලේ
Gමට හදිස්සියෙන් Bmවාගේ හමු Gවූ
Gපායන්න දෑස Bmමානේ, Cඋණුහුමට ගින්දරී
Gගෙනියන්න මාගෙ Bmගානේ Cමේ හිතම සුන්දරී
Dදිගු දෑසෙ බැල්ම Bmඔබගේ
Cඇයි සොඳුරු ඔය හැDටී
Verse 2
Gඉටි රූපෙ අපූරුව Bmවිඳින්න මං හරි ආAmසයි
Gපින්තූරෙ වගේ ඔබ Bmහිනැහෙන කොට මට ලෝAmබයි
Amඅහිතක් හිතන්නෙ නැCති නම් මං හරි Gආදරෙයි
Gකියාගන්න බැරි Amකමින් හිත බරයි
Bmඊයේ අද මෙන් හෙටCත් එහෙම වෙයි
Dහුදෙකලාව අවEmනඩුවක් ගෑණු ළමDයෝ...
Chorus
Gඔබ ඇපල් මලක් Amවාගේ, Gලස්සන වසන්ත Amකාලේ
Gමට හදිස්සියෙන් Bmවාගේ හමු Gවූ
Gපායන්න දෑස Bmමානේ, Cඋණුහුමට ගින්දරී
Gගෙනියන්න මාගෙ Bmගානේ Cමේ හිතම සුන්දරී
Dදිගු දෑසෙ බැල්ම Bmඔබගේ
Cඇයි සොඳුරු ඔය හැDටී