බලන්න අරුණ සමඟ

Balanna Aruna Samaga Chords by Vijaya Kumarathunga (විජය කුමාරතුංග)
Lyrics
Upali Aththanayake (උපාලි අත්තනායක)
Music
Melodians (මෙලෝඩියන්ස්)
Key
F
Time
6/8
Rhythm
old pops, 6/8
Key
INTRO
| F | - | - | - |
| F | - | C | - |
| C7 | - | F | - |
| F | C | C7 | F |
CHORUS
Fබලන්න බලන්න අරුණ සමඟ
Fලොවක පිපෙන බඹරු ගණන
Bbබලන්න මලක නොරැඳි
Bbමලට රොනට බඹරු Fඇදෙන
Fවිඳින්න සතුට සැපත මිCහිරි දිවියBb ඔබට ගෙනෙන
Bbබලා නොඉCන්න ආදරේ සොයා ඔබත් ඇFදෙන්න
INTER
| F | - | - | - |
| F | - | C | - |
| Bb | D7 | G | Ab |
| F | C | F | - |
VERSE 1
Fයුගෙන් යුගය සතුට සැපත සොයා සොයා
Bbමිනිස් මොළය අහස පොළොව අබිබවාF ගියා
Bbමලින් මලට ඇදෙන බඹරු නොදැFක ඇසි පියා
Fබලන්න බඹර තුඩක මලක C7රහස
Back To Chorus
VERSE 2
Fකොහෙන් පැමිණ කොහේ යම් ද දන්නේ නෑ
Bbඑදා හොඳට මෙදා හොඳට පැති Fනොදන්නේ නෑ
Bbසදාතනික සතුට සැපත අපටF එන්නේ නෑ
Fසොයන්න මොට ද නොතිර ලොවක රහC7ස
Back To Chorus