මිණි කිංකිණි හඬ

Mini Kinkini Handa Chords by Vijaya Kumaratunga (විජය කුමාරතුංග)
Lyrics
Upali Dhanawalawithana (උපාලි ධනවලවිතාන)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
C
Time
2/4
Key
INTRO/INTER
| C | - | C/C# | C |
| C | - | C# | C |
| C | G | Fm/C | Fm/C |
| C | Fm | C# | C |
| C | Fm | C# | C |
CHORUS
මිණි CකිංකිණිEb හඬ පරදාAb මේ Fmගැල් ගමනේC
කළුවCර කතරේ C C# C කC#ඳු Cවැටි මානේCC#CC#
Cදුක් ගී රාවේ සවනට වෑහේ සුදු මැණිකේ
මිණි CකිංකිණිEb හඬ පරදාAb මේ Fmගැල් ගමනේC
VERSE 1
Cපාළුවේ පාFවී හපුතල් කන්Cදේ
Cකුර හඬ නැඟුණේ මේ Bbදිගු ගමනේC
Cතව දුර වැඩිFවේ ගව්වෙන් ගව්වේC
Cඔබ නැFති ගම්Bbmමානේ මේ දුර නෑහේCC#CC#
Back To Chorus
VERSE 2
Cසීපදේ රාFවේ සියොළඟ සසැලේC
Cඔබෙ සිත සැඟවේ Bbදාහය උතුරාC
Cඋණුසුම ඔබගේ Fසිරුරේ දැවටේC
Cනෑ හිFරු පාBbmයන්නේ නෑ මට ආයේCC#CC#
Back To Chorus