කරඹ යායේ
- Lyrics
- Rodney Vidanapathirana (රොඩ්නි විදානපතිරණ)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- F
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO/INTER
| F | - | F | - |
| Bb | - | F | C7 |
| | F/Bb | F/C | C7 | F | |
CHORUS
Fකරඹ යායේ ළවැලි පාGmරේ
මCගේ හද දිනූ අරුC7න්දතීF
Fවැව පුරා රතු නෙBbළුම් පිFපුණේ//
Fනුඹ බලGmන්නයි අරුC7න්දතීF
Fකරඹ යායේ ළවැලි පාGmරේ
මCගේ හද දිනූ අරුC7න්දතීF
VERSE 1
Fඇල් හේන දෙපසේ මල් Bbසුවඳ අතරේ
Fසහන් සුව දැනුණේC
Cපූදින නාමල සේමා කෝමළ හසරැලි පාලා
C7නුඹ නෙතු මුණ ගැසුණේF
Back To Chorus
VERSE 2
Fගිනි අව්ව නිවිලාBb සිත සනසාලා
Fවසන්තයයි එන්නේC
රCන්වන් මාලා දාලා රන්වන් සේලේ ඇඳලා
C7නුඹ කැන්දන් යන්නේF
Back To Chorus