පායා සීත රැයේ
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Sanath Nandasiri (සනත් නන්දසිරි)
- Key
- Bbm
- Time
- 4/4
- Rhythm
- slow ballad
INTRO
| + | + | + | + |
| Bbm | Fm | Ab | Bbm |
| Bbm | - | Ab | Bbm |
| Bbm | Ab | Gb | Bbm |
CHORUS
Bbmපායා සීත රැයේ පාවී Gbනිල් අඹBbmරේ
දිලෙDbනා තරුBbmවේ තනි Dbවූ තරුවේBbm
Bbmඈ නෑ Gbමා සෙවණේ
INTER
| Bbm | Fm | Ab | Bbm |
| Gb | - | Fm | - |
| Bbm | Ab | Bbm | - |
| Bbm | - | Bbm Ab Bbm |
VERSE 1
Bbmතනි තDbරුවේBbm ඔBbmබ විලDbසින්Bbm
තනි Dbවී ඇත Gbමා සසරේ Bbm//
Bbmයළි මේ භAbවයේ නෑ Gbහමුවන්Fනේ
Gbඈ යළි නොDbඑනා ඔබේAb ලොවේBbm
Back To Chorus
VERSE 2
Bbmමද පවDbනේ Bbm රැBbmඳි විDbලසිBbmන්
හඬ තාDbම ඇසේ ඇGbයගේ //Bbm
Bbmරෑ තනි යAbහනේ මේ Gbදුක් සිFහිනේ
Gbපමණද උDbරුමය ජීAbවිතයේBbm
Back To Chorus