සීතලේ නිසංසලේ
- Lyrics
- Sanath Nandasiri (සනත් නන්දසිරි)
- Music
- Sanath Nandasiri (සනත් නන්දසිරි)
- Key
- Bbm
- Time
- 6/8
Ad Lib
| Bbm | F# | F | - |
| F | F |
INTRO
| Bbm | - | - | - |
| Bbm | Ab | F# | F |
| Db F# | Db F7 |
| F7 F# | Ab Bbm |
| Ab F# | Db Bbm |
CHORUS
Bbmසීතලේ නිසංසලේ AbපාවීF#යන්Bbm පවන් රැලේ
Abතුන් යාමේ ඈ සොයා
Ab/F#ගීයක් Bbm/Abවන්න ඇගේ සවF#න් යුග සරා//Bbm
INTER
| Bbm | - | F# | - |
| F | - | - | - |
| F# | - | Bbm | - |
| F# | Ab | F# | F |
|Db B[F#bm]Db F7| - |
VERSE 1
Bbmසැරසේ ඈ සදා සමුF#ගන්නට මා Abහදින්
Bbmනොපිපේ පෙම් කුසුම් F#භවය පුරා Abසුවඳ මැදින්
Dbසමුගන්නEbmයි මා කඳුලින් Bbmකීවේ
Abගීයක් Bbmවන්න ඇගේ සවAbන් යුග සරාBbm
Bbm Ab F# F
Back To Chorus
VERSE 2
Bbmසහසක් පෙම් පැතුම් ගිF#ලිහෙන්නට Abමා හදින්
Bbmගීයක් සීරුවෙන් F#මුමුණන්නට Abගී පොතින්
මහදේ පැතුමන් තනිවෙන්නෑ නේ
ගීයක් වන්න ඇගේ සවන් යුග සරා
Bbm Ab F# F
Back To Chorus