රැල්ලෙන් රැල්ලට
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- Gm
- Time
- 6/8
INTRO/INTER
| Gm | - | - | - |
| Gm | - | - | Cm |
| Gm | F | Gm | - |
| Gm | D7 | Gm | D7 |
| D7 | - | Gm | - |
CHORUS
Gmරැල්ලෙන් රැල්ලට Bbපාවෙන ඔරුවේ
Cmයන්නම් දියඹට Fරෑ යාGmමේ//
Gmඅඹු දරුවෝ මා දෙවියො රකීවා
Fඑනතුරු මා උදේ Gmමා
VERSE 1
Gmගොම්මන් රෑ මහ සාගFර අඳුCmරේ
Cmහෝ හෝ හඬ FකැරGmකේ
Gmයන්නම් ඈතට මේ කFර දියCmරේ
Cmඉරණම Fරෑ ගමGmනේ
Gmදුර වෙරCmළේ මේ යාGmමේ සැතCmපේවා මගෙ Gmදරුවෝ
Cmකඩමලු වූ Fපන් පැදුරේ Gmතනි වේ මා..සාගරයේ
Back To Chorus
VERSE 2
Gmලන්තෑරුම් එළි Fසුළඟට නිCmවුණා
Cmකම්පා Fවේ හද Gmමා
Gmමන්දාරම් වැහි Fඈතින් එCmනවා
Cmමූහුදේ Fජල කළGmඹා
Gmඅසරණයෝ Cmමා වාගේ GmදෙවියCmනි කෝ දිළිඳු Gmමගේ
Cmරැකදේවා අFසරණ මා තනි Gmවේ මා..සාගරයේ
Back To Chorus