ගයන ගැයුම්

Gayana Gayum Chords by Neville Fernando (නෙවිල් ප්‍රනාන්දු)
Lyrics
Mahagama Sekara (මහගම සේකර)
Music
W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
Bb
Time
4/4
Rhythm
calypso
Key
INTRO
| + | Bb | + | F |
| Bb | Bb/F | Bb | - |
CHORUS
Bbගයන ගැF7යුම්Bb නටන නැටුම්
F7ඉවත හෙලයි සෝක Bbසුසුම් //
VERSE 1
Ebනිදන ලොවෙF7න් දවස උදාවී
F7සිහින Bbමැදින් සතුට සිනාවේ
Bbනුරා දෙතොF7ල් උරාBb එයින්
F7සුරා බඳුන් පුBbරා ගෙනේ
Back To Chorus
INTER 1
| Bb | - | F7 | - |
| F7 | - | Bb | - |
| Bb | Bb7 | Eb | - |
| Bb | F7 | Bb | - |
VERSE 2
Ebහිරු ඇහැරීF7 බලන වෙලාවේ
F7සිහින Bbමැදින් සතුට නිමාවේ
Bbහෙට උදයේ F7හිරු Bbඑලියේ
F7සිහින ලොවේ සැපBbත නිවේ
Back To Chorus
INTER 2
| Bb | Bb7 | Eb | - |
| Bb | F7 | Bb | - |
VERSE 3
Bbමන්ද රැඳෙF7නු තවත් මෙන්න උBbදය ඇවිත්
F7නින්ද නොලබනBb අන්ධ අඳුF7රින් ඇන්දුBb විදුලිය මෙන්
Back To Chorus