සඳක් නැගී සඳක්

Sandak Nagi Sandak Chords by Neville Fernando (නෙවිල් ප්‍රනාන්දු), Rukmani Devi (රුක්මණී දේවී)
Lyrics
Los Caballeros (ලොස් කබෙයියෙරෝස්)
Music
Neville Fernando (නෙවිල් ප්‍රනාන්දු)
Key
A
Time
6/8
Key
INTRO
| A |
| A | - | E | - |
| E | E7 | A | - |
CHORUS
Aසඳක් නැගී සඳක් ගිලෙයි E7සාගරේ
මලක් මැරී මලක් පිපෙයි ආදරේA
Aසුදෝ ඔබේ කතා A7අසා ආදරේD
Eලැගුම් ගනී ඔE7බේ සුපෙම් මAන්දිරේ...//
ලා ලල ලාA...ලා ලල ලා.E.ලා ලල E7ලාA
INTER
| A | - | - | E |
| E | - | E7 | A |
| A/Ab | A/E | A | E |
| E | E7 | A | - |
VERSE 1
Aආදරේ කියා ප්‍රීති Dගඟ ගලා ගියාA//
Aමා ඔබේ කිEයා සුහද එන්නE7 මා සොයාA
මා ප්‍රිEයේ...
Eමා උපන්නෙ ඔE7බ නිසයි ලොවේ..A.//
Back To Chorus
VERSE 2
Aමවයි ඔබේ සිනා පෙDම් ලොවක් සුAරංගනා
Aනිවුණු වේදEනා මැදින් යE7ලිත් අලුත් උAනා
මා ප්‍රිEයේ...
Eමා උපන්නෙ ඔE7බ නිසයි ලොවේ..A.//
Back To Chorus
INTRO
| A |
| A | - | E | - |
| E | E7 | A | - |
CHORUS
| A | - | E7 | - |
| E7 | - | A | - |
| A | A7 | D | - |
| E | E7 | A | - |
| A | - | E | - |
| E | E7 | A | - |
INTER
| A | - | - | E |
| E | - | E7 | A |
| A/Ab | A/E | A | E |
| E | E7 | A | - |
VERSE
| A | - | D | A |
| A | E | E7 | A |
| E | - | E | E7 |
BAack To Chorus