ඕලූ මලේ හී සුදෝ සුදෝ

Olu Male Hee Chords by Rukmani Devi (රුක්මණී දේවී), Aruna Shanthi (අරුණ ශාන්ති)
Lyrics
Nandana Keerthi (නන්දන කීර්ති)
Music
B. S. Perera (බී. එස්. පෙරේරා)
Key
B
Time
3/4
Rhythm
waltz
Key
INTRO
| B | F#7 | - | - |
| B | F#7 | - | B |
| B | F#7 | B | - |
| B | - | F#7 | B |
CHORUS
Bඕලූ මලේ හී සුදෝ Bසුදෝ මාF#ගේ සුදා ගේ F#7මුහුණෙ දෝ
Bප්‍රේමේනි ආලෝක Bරාත්‍රිF#යේ F#7ප්‍රීති ජලාසේ පීනමූ
c
ගාලා විනෝදෙනි ගීතිකා
INTER 1
| B | C#m | F# | B |
| B | F# | - | B |
VERSE 1
Bහර්දේ මගේ පෙම් F#ජලාශEයේ ඒ ඒ
C#mනේත්‍රේF#7හි කාන්Eතී Bවැදී ඔබේ//
Aපායාලා Eදේදුන්Bන සේ නැමේ//
Bආලේනී පෙම් නුරා Bගනී F#ප්‍රීති F#7ජලාසේ පීනමූ
Bප්‍රේමේනි ආලෝක Bරාත්‍රිF#යේ F#7ප්‍රීති ජලාසේ පීනමූ
Bගාලා විනෝදෙනි ගීතිකා
Back To Chorus
INTER 2
| Ebm | F#7 | B | - |
VERSE 2
Bආකාසේ පේනා රිF#දී තC#mරූ දිස්Bනේ දේ දත් මා ප්‍රියාවි ගේ//
Bදිස්නේB7 පලක් Eනෑ රිදී තරූ
Bනොමැතී ඔබේ තොල් වලාකුBලේ මාF#ගේ සුදා ගේ F#7මූණෙ දෝ
Bඕලූ මලේ හි සුදෝ සුදෝ
Back To Chorus
INTER 3
| B | E | B |
VERSE 3
Bප්‍රේමී මා කුසුEමක් Abmසේ ශාන්ත වේ
C#පූජා Bවූ F#ප්‍රේමේ Bඅල්තාරයේ//
Bමුළු ලෝකේ F#නැති Eවී ගිBයත් ඔබේ
F#විශ්වාEසේ හර්දේ Bකෙටී තිබේ
Bපෙනෙනා මේ ගංතීරෙ සාක්ෂි Bවේ F#ප්‍රීති F#7ජලාසේ පීනමූ
Bප්‍රේමේ නී ආලෝක Bරාත්‍රිF#යේ F#7ප්‍රීති ජලාසේ පීනමූ
Bප්‍රේමේ නී ආලෝක රාත්‍රියේ
Back To Chorus