කෝකිලයා කෙවිලිය හා

Kokilaya Keviliya Ha Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Rukmani Devi (රුක්මණී දේවී)
Key
G
Key
Intro
| G | | | |
| Am | G | D | G |
Chorus
Gකෝකිලයා, කෙවිලිය හා
නැළවෙන Emප්‍රේම වDසන්තය Amමේ
ඕ Dරන මොණරා, රන් මොණරිය හා
සැනසෙන Gප්‍රේම වසන්තය මේ... //
Inter 1
| G | | C | |
| G | Am | D | G |
Verse 1
ජීGවන උයනේ, සීතල සෙවණේ, හෝ.....
ජීGවන උයනේ, සීතල සෙවණේ,
රම්‍ය Dදර්ශනේ, රම්‍ය Gදර්ශනේ..
ආGදර ගඟුලේ, සෝබන ඉවුරේ
ගීත Dකූජනේ, ගීත Gකූජනේ
පරCමාදරේ, පරමාදරේ, අමා උල්D7පත ඇරුDණා
Inter 2
| G | | | |
| D | | | G |
| G | | | |
| C | D7 | G | |
| D | | | |
| G | |
Verse 2
Gරන් කුසCලානෙක Amපෙම්මදිDරා ඉතිD7රී යනGවා
Gරොන් පිරි Cකුසුමක් Amභෘංග නDදින් පිබිD7දී එනGවා //
පරCමාදරේ, පරමාදරේ, රුවන් ආකD7ර දිලුDණා