පරම රමණී

Parama Ramani Chords by Mohideen Baig (මොහිදීන් බෙග්), Rukmani Devi (රුක්මණී දේවී)
Lyrics
W. Benedict Fernando (ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු)
Music
R. Muththusami (ආර්. මුත්තුසාමි)
Key
B
Time
4/4
Key
INTRO
| B | - | - | - |
CHORUS
පරම රමBණී අපේ ආලේ සදාකEල් දුC#7කට වීF#7 මූලේ
සEමාජේF# රුදුරු කාBන්තාරේ
Bකොහේ අපි F#යමුදF#7 නොම Bතේරේ //B පරම රමණී
INTER
| B | - | F# | - |
| E | - | F# | - |
| B | - |
VERSE 1
Bකිමද වෙන්නේ අනේ නොදැනේ මෙයිF#න් මතුදා //
Eවිදුලි හෙණ සැඩ සුළං නොමැති
Eතැනක ඒ මF#ල් ගF#7සක් මුBදුනේ තනාF#ගමු F#7ප්‍රේBම කූඩු අපි
INTER
Bඅ..අ..Eඅ..ආ….අ..අඅ..ආ. ආඅඅආF#..ආ.අ..අආ
| B | - | - | - |
| F# | - | B | F#7 |
| B | F# | B | F# |
VERSE 2
Bමෙ ලෝකේ මාගෙ දිවි හින්දා
F#7ඔබයි මා ප්‍රේමBයේ සුහදා //
Bඉටුවෙදෝ මාF#7 සිතේB ආශා
Eදිලේ අර Bතාරකා චන්ද්‍රා
Bඅපේ පෙF#ම් මF#7න්දිBරේ සරසා
Back To Chorus