බුදුන්ගේ අමා

Budunge Ama Chords by Mohideen Baig (මොහිදීන් බෙග්)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Mohideen Baig (මොහිදීන් බෙග්)
Key
Gm
Time
4/4
Key
AD LIB
CHORUS
Gmබුදුන්ගේ අමා ධර්මේ නොFතේරී දනා මේ
Bbවෙලීලා Fබැඳී ප්‍රේමේ විEbනාGmසේ වුණා මේ//
Gmබුදුන්ගේ අමා ධර්මේ
INTER
| Gm | - |
| Bb | - | - | - |
| Bb | Dm | F | Eb Gm |
| Gm | - |
VERSE 1
Gmමලේහී වසා බමරා උරා රොFන් ගනීවී
FඑයිBbන් ඌ පලා ගිEbයදා මැGmරී මල් හැලේවී
Gmමෙසේ ලෝකෙ න්‍යායේ// ලෙසිFන් වේය පාපේ
Bbවෙලීලා Fබැඳී ප්‍රේමේ EbවිනාGmසේ වුණා මේ
Back To Chorus
VERSE 2
Gmඅස්ථීර වේ ජීවේ දFනාගේ පිණිසේ
Fස්ථීරBb නෑ ලෝකේ Ebළඟා වේ Gmවිනාසේ
Gmසොයාලා බැලූවෝතින්//පෙනේ Fමේ මනාසේ
Bbවෙලීලා Fබැඳී ප්‍රේමේ විEbනාGmසේ වුණා මේ
Back To Chorus