කෝටු කෑලි

Kotu Kali Chords by Mohideen Baig (මොහිදීන් බෙග්)
Key
Fm
Time
6/8
Key
INTRO
| Fm | Db∆ | Fm | Db∆ |
| Fm | Db∆ | Fm | Csus4 |
| Ab | - | - | - |
| Ab | A0 | Bbm | Eb |
| Db | Eb | Fm | - |
CHORUS
Fmකෝටු කෑලි සොයාලා පරඬැල් කොළ ගෙනල්ලා
Ebතාලයකට Dbතියාල Db/Ebකුරුලු ගෙFmයක් සදාලා
පොඩි Db/Ebකුරුලු ගෙFmයක් සදාලා
INTER
| Fm | Db | D0 | Fm |
| Ab | - | - | - |
| Ab | A0 | Bbm | Eb |
| Db | Eb | Fm | - |
VERSE 1
Bbmකැදැල්ලෙ Fmවුන් කිරිල්ලී
Eb Fm 1st Fm|-|Eb|-|
අන්න ගියා ඉගිල්ලී //
ළEbමෝ ලපටි උBbදම්වි
අර ගEb/Dbයා නටති Fmමඟුල් ගී
Back To Chorus
VERSE 2
Bbmකුරුලු කෙFmලී බලන්නේ
Eb Fm 1st Fm|-|Eb|-|
කිචි බිචි ගා අඬන්නේ //
සEbද්දෙට පොBbඩි ළමුන්නේ
අර Eb/Dbපුංචි එFmකා බයයිනේ
Back To Chorus