ආදරියේ රුචිරාණනියේ

Adariye Ruchirananiye Chords by Mohideen Baig (මොහිදීන් බෙග්)
Lyrics
Sri Chandraratne Manawasinghe (ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ)
Music
Sajad Hussain (සජාද් හුසේන්)
Key
Dm
Time
3/4
Rhythm
waltz
Key
INTRO
| Gm | C | Am | Dm |
| Dm | - | - | - |
CHORUS
Cආදරියේ DmරුචිරාණනිCයේ ලියලනවා තවGm තව ශෝකේ
Dmවැලපෙනවා මා අCද හිර Cගේ ආදරියේDm රුචිරාණනියේ
INTER
| C | - | - | - |
| Am | - | - | - |
VERSE 1
මගෙ DmආදරිCයේ සුවF නින්දේ
රස Dmසිහින වැලේ Cඑතිලා
Dmහමනා සුළඟද මේ එන්නේ
කවදDmද ඇයගේC මුවF කමලේ
ඔද Dmවැඩෙන සිනාC රසයේ
Dmගිලිලා යලි මා සැනසෙන්නේ
Back To Chorus
INTER 2
| C | - | - | - |
| Am | - | - | - |
| C | - | Am | C |
| Am | - | Dm | - |
VERSE 2
Amහා හා Cඇයි මේDm සතුරු වැල මැද
Fකඳුළු Cපෙරා Dmසිහලුන් Cමේ ලොවේ
Cනෑ නෑ ළත වෙන්නේ
Dmබල පා Cතෙද පා දැඩි එඩි පා
Cමේ යදම් කඩා පුDmපුරා යන සේ
Dmකකියා යයි Cරුහිරේ
Back To Chorus