හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ
His Tin Ekak Wagei Ape Me Jeewithe Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), J. A. Milton Perera (ජේ.ඒ. මිල්ටන් පෙරේරා), Mohideen Baig (මොහිදීන් බෙග්)
- Lyrics
- Cyril A. Seelawimala (සිරිල් ඒ. සීලවිමල)
- Music
- P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
- Key
- E
Intro
| Abm | F#m | E | F#m | E | B7 | E |
Chorus
හිස් Abmටින් එF#mකක් වාEගෙයි අF#mපේ මේ EජීවිBතේ මල්Eලි
කිසිAbm වාසිF#mයක් නෑ EහාමF#mතෙයි නැත්Eතම් අBතේ සල්Eලි... //
Verse 1
Bකාටවත් බය Eනෑ අපි තිබුBණත් නැතත් සල්Eලි
තිBබුණත් නැතත් සල්ලි
අපි කයිවාරු නෑ මල්ලි
හිස් Abmටින් එF#mකක් වාEගෙයි අF#mපේ මේ EජීවිBතේ මල්Eලි
කිසිAbm වාසිF#mයක් නෑ EහාමF#mතෙයි නැත්Eතම් අBතේ සල්Eලි...
Inter
| B | | | E |
| B | | | E |
| B | | | E |
Verse 2
Eඅපේ පාටිය පිරිමි පාටියයි
අනේ අපි ඡන්දෙ දෙන්Aනේ.. වාසියටයි
Eආ... B7කොයි කාගෙ ආණ්ඩුවත් අපට එEකයි
ආ.D. අපට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදයයි Eඒ වුණත්
හිස් Abmටින් එF#mකක් වාEගෙයි අF#mපේ මේ EජීවිBතේ මල්Eලි
කිසිAbm වාසිF#mයක් නෑ EහාමF#mතෙයි නැත්Eතම් අBතේ සල්Eලි...
Verse 3
Eනැති බැරි එකා... තල්ලු වෙනවා
පුළුවන් මිනිAහා.. හිනහා ආ.. වෙනEවා..
හාහා..B7. වැටි වැටි වුණත් නැගිටිනEවා...
මගේ බEලෙත් මං පෙන්නනවා.. ඇත්ත නේන්නම්
හිස් Abmටින් එF#mකක් වාEගෙයි අF#mපේ මේ EජීවිBතේ මල්Eලි
කිසිAbm වාසිF#mයක් නෑ EහාමF#mතෙයි නැත්Eතම් අBතේ සල්Eලි...