ගිරි හෙල් මුදුනේ

Giri Hel Mudune Chords by Mohideen Baig (මොහිදීන් බෙග්)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
S. S. Weda (එස්. එස්. වේදා)
Key
Am
Time
2/4
Key
INTRO
| + |
| | Am | - | C | - |
| Am | C | G7/C | Am | |
CHORUS
Amගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ
හිරුDm නොනැගෙGයි අවර Amගිරේහී//
මහCමෙර නොසැල් Dසුලඟින් CකිසිDmකාලේ Gනැත කAmලුපාට කිරේහී
INTER
| Am | - | G | - |
| Am | G | Am | - |
VERSE 1
Amසීතල වූ දිය Gමහ Cසාගරේ උනු Gවේවිද කවAmදා සාගරේ//
AmකෝකිGලා කවුඩා AmනොවේC නෑ Gමෙසේ වීAmලා ලොවේ
Amනිල මැසි සේCනා අසලටAm නේනා//
CබෘංගAයා මිසDm නෙලුCමේ Gබෘංගයා Amමිස නෙලුමේ
Back To Chorus
VERSE 2
Amදිනු ජාතිය වGටිනාC සිංහලේ අGභිමාන වුAm දැය මේ සිංහලේ
Amඒ ඒ Cඒ…………Dmඒ ඒ ඒAm
Amදිනු ජාතිය වGටිනාC සිංහලේ අGභිමාන වුAm දැය මේ සිංහලේ
Amඒ නිGගා සිරිAmතේ Cවෙලී Gහා නොගාAm ඉඳිනූ දැලී
Amපර සිරිතේCනී ඔබ Amහෙල මෑනී//
Amඇයිද සෝකෙට හෙලුවේ
Amඔබ හෙල මෑනී ඇයිGද සෝකෙට හෙCලුDmවේ ඇයිද සෝකෙට Amහෙලුවේ
Back To Chorus