ඇවිල්ලා ඇවිල්ලා

Awilla Awilla Chords by Latha Walpola (ලතා වල්පොල), Mohideen Baig (මොහිදීන් බෙග්)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
M.K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
Key
C
Time
6/8
Key
INTRO
| G | G7 | C | - |
CHORUS
Cඇවිල්ලG ඇවිල්ලා සිංහCල අවුරුද්ද ඇවිල්ලා
Cවරෙල්ලG වරෙල්ලා වැල්ලෙ Cපදිමු රන් ඔන්චිල්ලා//
INTER
| C | - | C | F |
| FC |Gm |C/Fm|CCsus4|
VERSE 1
Fmකොවුලා බටලී පිG7ඹිනව කොට්ටෝරුව බෙර ගහනව//
Fලේනා ගසGයි කයිතාලF/Gම අවිG7ච්චියා එහි නටනව
Back To Chorus
VERSE 2
Fmකැවුම් කොකිස් මුං G7අළුවා කිරිබත්වල රස බැලුවා//
Fගමේ ළඳුන්G කොමල පපාF උදේ රG7බානක් පැලුවා
Back To Chorus
VERSE 3
Fmඅබුන් කටයි සුබ නැකG7තයි දෙගුරුන් හට බුලත් අතයි//
Fලැබූ අලුGත් අවුරුF/Gද්දේ කිG7රි ඉතිරෙයි අපට සෙතයි
Back To Chorus