අම්බරේ බලන්න

Ambare Balanna Chords by Dharmadasa Walpola (ධර්මදාස වල්පොල), Latha Walpola (ලතා වල්පොල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
T.R. Papa (ටී.ආර්. පාපා)
Key
C
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| C | - | G | - |
| G | - | C | - |
| C | - | G | - |
| G | - | F | - |
| C | - | Dm | - |
| G | - | G7 | C |
| C | F | G7 | C |
CHORUS
Cඅම්බරේ බලන්න පුන් සඳේ අGම්බරේ බලන්න පුන් සඳේ
මැදින්ම Cසුදු ලපේ පෙනේ
Cරෝස මලේ නටුDmවෙ කටු කවුදG නොදන්නේ //C
Cඇත්තමයි කියන්නෙ ඇත්තමයි
Gඇත්තමයි කියන්නෙ ඇත්තමයි
දිවෙන් Cකියන්නෙ ඇත්තලූ
Cකොහොඹ කොළේ පැණි Dmගෑවත් තිත්ත Gතිත්තලූ //C
Cකලියුග කාලේ මාළු නටයි සෝඩBb බෝතලේF
Fමේ වගෙ කාලේ දෙGල් හැදෙන්න බැG7රිද පොල් පැලේ//C
INTER
| C | - | Bb | - |
| F | - | C | - |
| Bb | - | C | - |
| Bb | - | C | - |
| C | F | G | C |
VERSE 1
Cපාවෙනා කළු වලාDmකුළේ පාG7වෙනා කළු වලාකුළේC//
රිදීC ඉරක් ඇඳී බොලේ
Cගොහොරු මඩේ බමරුF ඇදෙන පියුම් G7පිපෙන්නේ//C
Back To Chorus
VERSE 2
Cබිමවැටී බිඳිච්ච Fමුට්ටිGයේ බිමවැටී බිඳිච්චC මුට්ටියේ//
සෝදල කැCළල නොයන්නේ
Cවිදුලි කොටා Fගෙරෙව්වාට G7නැතිලු වහින්Cනේ
Back To Chorus