ඔය බැල්ම ඔය කැල්ම

Oya Balma Oya Kalma Chords by Dharmadasa Walpola (ධර්මදාස වල්පොල), Latha Walpola (ලතා වල්පොල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
R. Muththusami (ආර්. මුත්තුසාමි)
Key
Bb
Time
3/4
Key
INTRO
| Bb | - | - | - |
CHORUS
Bbඔය බැල්ම ඔයBb7 කැල්ම නිලුEbපුල් නෙතේBb
EbපුබුදාවිBb මල් මාගෙF7 නොඉඳුල් හිBbතේ
Bbසඳ රැල්ල  කිBb7රි වැල්ලෙ Ebඉතිරී ගිBbයා
Ebසැනසෙන්න අප Bbදෙන්නා දිF7ණුවා කියාBb
INTER
| Bb | - | F7 | Bb |
| F7 | - | Bb | F7 |
| Bb | - | Eb | Bb |
| F | - | F7 | - |
VERSE 1
Bbසෙවණැල්ල මෙEbනි ඇල්ම සංBbසාරයේ
ඔබ මාFගේ ආලෝකේ වේ අන්ධකාF7රයේ ...//
F7ගඟුලැල්ලෙ දිBbය වැල් සේ ගැBb7ලෙමී ප්‍රිEbයේ
ඔබ මාFගේ උල්පත වේ මෙ කාන්F7තාරයේ ...//
Ebනොකැලැල්ය නොඉඳුල්ය ප්‍රේමේ අපේ
Fඑය දන්න  වන විල් විF7මානෙන් පිපේBb//
Back To Chorus
VERSE 2
Bbගම්මානෙ පෙEbම් සීනෙ එළිBbවී ඉතින්
Fවන මල් ද දිය වැල් ද ඉF7තිරී තොසින් ...//
F7ලද හින්දා හිBbත බැන්ද මBb7ගෙ රූපිකාEb
Fසුරඟුන් ද පවසන්නෙ තුF7ති ගීතිකා ...//
Ebඅඹරෝරෙ මනහාර තරු මල් මවා
Fසන්තෝසෙ පවසාවි දෙF7වියන් පවා Bb..//
Back To Chorus